PORN යන වචනයට නියම සිංහල වචනයක් නැත
සත්‍ය නම් PORN යන වචනයට නියම සිංහල වචනයක් නැත. සමහරු මෙයට අසැබි චිත්‍රපට කියයි නමුත් මම එම වචනය භාවිතය ගැන එච්චර පැහැදීමක් නැත. මොකද එම වචනය නුතන PORN කර්මාන්තය කරන විනාශ කාරී ක්‍රියාව අවතක්සේරු කරන නිසාය. එම නිසා මන් මින් ඉදිරියට PORN වලට පෝර්න් යැයි ම කියා කියමි.
පෝර්න් භාවිතය සාමාන්‍ය දෙයක් ?
පෝර්න් භාවිතය සාමාන්‍ය දෙයක් බවත් හැමෝම එය නරබන බවත් සමහරු කියනවා අසා ඇති. නමුත් සැමවිටම මතක තබාගන්න ඔබ වෙනම මිනිසෙක් බව. විශේෂයෙන් ඔබගේ මොලය ඔබට ආවේනිකය. මන් කියන්නේ ජාන නිසා සහ කුඩා කල සිට ඔබ ලැබූ අත්දැකීම් ඔස්සේ ඔබගේ මොලය යම් සැකැස්මට පැමිණ ඇත. තව ද ඔබගේ මොලය අනික් යට වඩා වෙනස් වීම මානවයන් ට තිබෙන ලොකු උදව්වකි. (වෙනස් මොළ යනු වෙනස් දක්ෂතා බැවිනි, ඔබ දැක තියෙනව ද කොටි සැමට දඩයම් කල හැකි බව. නමුත් මිනිස්සු දෙන්නෙක් ගත්තොත් එකෙක්ට වගා කරන්න පුළුවන් වෙලා අනිකට දඩයම් කරන්න පුළුවන්)
තවද මොලය ඔබගේ සිතුවිලි වලට ලොකු බලපෑමක් කරයි. මම මෙහි ජීව විද්‍යා සාක්ෂි ගැන වැඩිදුර කීමෙන් වැලකෙමි.
"නමුත් මට කියන්න ඕනේ වෙලා තිබ්බේ: ඔබගේ මොලය ඔබ කව්රු කියා තීරණය ගන්න අතර (බොහෝ දුරට) ඔබ ඔබගේ මොලය මොන ආකාරද කියා තීරණය කරයි . එම නිසා මොලයේ පාලනය ඔබ අතේය."
එම නිසා පෝර්න් භාවිතය ද ඔබට අනෙක් යට වඩා වෙනස් ව බලපෑ හැක. උදාහණයක් ලෙස කෙනෙකුට විස්කි වීදුරුවකින් වදිනවානම් ඔබට වීදුරු භාගයෙන් වෙරි විය හැක. එම නිසා ඔබේ පෝර්න් භාවිතය අන් අයගේ ක්‍රියා මගින් සාධාරණීය කරගැ නීම ට පෙර පරිස්සම් වන්න.
Subscribe to:
Post Comments (Atom)
මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සහ පෝර්න් වලට ඇබ්බැහි වීම Drug addiction vs. Porn addiction
Drug addiction vs. Porn addiction මන් ඔබට කලින් ලිපිවල කිව්වා වගේ ම මන් අද කියන්න යන්නේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම සහ පෝර්න් වලට ඇබ්බැහි...
-
Porn addiction is becoming a big problem in the whole world and Sri Lanka is not an exception. How and why brain get addicted to porn and wh...
-
PORN යන වචනයට නියම සිංහල වචනයක් නැත සත්‍ය නම් PORN යන වචනයට නියම සිංහල වචනයක් නැත. සමහරු මෙයට අසැබි චිත්‍රපට කියයි නමුත් මම එම වචනය භාවිත...
-
Drug addiction vs. Porn addiction මන් ඔබට කලින් ලිපිවල කිව්වා වගේ ම මන් අද කියන්න යන්නේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම සහ පෝර්න් වලට ඇබ්බැහි...
No comments:
Post a Comment